වර්ෂාව,..............

සිහින එක් කරන,සිහින සුන කරන

මායාවකි මේඝයන් ගේ

නමුදු කලාකරුවාට

වර්ෂාව යනු

සිත නිවන ගීතයකි මනරම්

එකම ලොවක වර්ෂාවට

දෑ හැඟුමක් කිම.....?

අහෝ මිනිසුනි .......`

මායව නම්

වර්ෂාව නොව

             මිනිස් මානයයි........


ලාංකේය මීලඟ පරිගණක පරම්පරාව බිහිවන්නට නියමිතය සාම්ප්‍රදායික කෝණයෙන් ඔවුන් දෙස නොබලනු ඔබ දකින දරුවා පරිගණකය නිසා දුගතියට හෝ සුගතියට ගිය අයෙක් ලෙස සමාජ ගත වන්නේ ඔබේ මානය නිසාමය.........

No comments:

Post a Comment

කලාකාරයා ලියපු දේවල් ගැන මොනව හරි දෙයක් හිතුනා නම් මොනව හරි ලියල යන්ට.අටලෝදහම ම භාර ගන්නව.
(නරක වචන හැර)