පෙර දිනෙක සැම දෙනා -පැවසුවේ නුඹ ගැනය
රූප පෙට්ටියේ කතා පැට්ටියේ -හඬ නෙගූවේ විරු කම්ය
ඇතත් කරුණක් කියන්නට මට
කියන්නේ කෙලෙසකද නොදනිමි
කාලයත් ගත වී ගියා
විරු විකුම් නෑසී ගියා
මව් බිමෙ නාමයෙන් ඔබ හට
ඔබත් අහිමිව ගෙවූ කාලය
මතකයට ගෙන දුක් නොවන් පිය සොහොයුරේ
පයක් අහිම්වු අපේ විරුවෙක්
බසයකට නැග කඩල විකුනයි
ඔබත් දුටුවද මමත් දුටුවෙමි
සවදානව සිතන් හැම සඳ
ඔවුන් හට ඒ දුක උරුම උනේ
ඔවුන් ව නො තකන අය නමින් නොවෙද?
අපි එක්ව සිතමු ආයෙමත්
විරු දනන් පුදමු ආයෙමත්
මේක ඇත්තම කතාවක්.පිළියන්දල ප්‍රදේශයේ බසයකදී මට හමු වූ අපේ රණවිරුවෙක් මට කී කතාවක්.මේ පුංචි රටේ මේ වගේ කතා තව කොච්චර ඇත්ද
ටිකෙන් ටික අමතක වෙලා යන අපේ විරුවන් ගැන ලියවුනු කවියක්.කිදෙනෙක් නම් දැන් දුක් විඳිනවා ඇත්තද?
ReplyDeleteword Notification නැතිකරලා දන්නා කමෙන්ට් කරන අයට ඒක ලේසියි.
@අසරණයා:ඇත්ත තමයි.නැගිටින්න වෙර දරන මට ඒ කොමෙන්ටුව මහමෙරක් වගේ
ReplyDelete